Gossip
“සර් කැමති ඕනෑම දෙයක් කරන්න අපි සෑදී පැහැදී ඉන්නවා. ඒක නිසා සර් ඇවිල්ලා බලන්න. අපි ළඟට ආවොත් ආයි සර් වෙන කොහෙවත් යන්නේ නැහැ.” – අමුතුම ස්පා සෙල්ලම
ස්පා නොහොත් සම්භාහන මධ්‍යස්ථාන කලක් මෙරට හතු පිපෙන්නාක් මෙන් ව්‍යාප්ත විය. ඒ කොළඹ, කැලණිය, ගම්පහ, මීගමුව යන ප්‍රධාන නගර සහ ඒ ආශ්රිත...