Gossip
අම්මාගේ සොඳුරු රුව ඔබගෙන් මෙමට පෙනේ, ඔබ පිය කෙනෙකි මට ලොකු හාමුදුරුවනේ – ලොකු හාමුදුරුවන්ගේ පිය සෙනෙහස
සමහර වචනවලට, අදහස්වලට ඇස්වල කඳුලු හොලවන්නත් හිත සොලවන්නත් පුළුවන්. ඒ තරමටම සමහර වචන අදහස් හදවතට දැනෙනවා. ඒ විදිහට ඡායාරූප පෙලකට ලියවුණු ලස්සන...