Gossip

පොළේ බඩු විකුණනවා වගේ තරුණියන් විකුණන අරුම පුදුම මාර්කට් එකක් මෙන්න -Photos

අද මුදලට විකිණෙන්නේ නැත්තේ මොනවද..?
ඒ තරමටම අද සමාජයේ හැමදේම වගේ සල්ලිවලට විකිණෙනවා.
දරුවෙක් හදාගන්න ගර්භාෂයක් වුණත් අද මුදලට ගන්න පුළුවන් තැනට පත්වෙලා.
අපි මේ කියන්න යන කතාවනම් ඔයාලට ටිකක් අදහගන්න බැරිවෙයි. නමුත් එක ඇත්තටම සිද්ධවෙන සිදුවීමක්.
පුංචි කාලේ ඉඳන් තමන් ආදරයෙන් හදපු දියණියව මව්පියන් විසින්ම පොලකට ගෙනත් විකුණනවා කිව්වොත් ඒක විශ්වාස කරන්න පුළුවන්.
ඇත්තටම එහෙම දෙයක් සිද්ධ වෙනවා.
මේ අමුතුම පොල තියෙන්නේ බල්ගේරියාවේ ‘Stara Zagora’ නම් ප්‍රදේශයේයි.
සෑම වසර 04කට වරක්ම පැවැත්වෙන මෙය වඩාත් ප්‍රචලිත වන්නේ roma bride market ලෙසයි.
නව යොවුන් වියට පා තැබුවට පස්සේ ගැහැණු දරුවන් සිය දෙමාපියන් විසින් එමපොලට කැදවා ඔවුන්ව ගැනුම්කරුවන් සඳහා විකුණනු ලබනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!