පාරක ගමන් කරද්දි අපිට වැඩිපුරම දකින්න ලැබෙන දෙයක් තමයි දැන්වීම්. ප්‍රසිද්ධ ස්ථානවල දැන්වීම් ඇලවීම තහනම් කියලා කොයි තරම් ගහලා තිබුණත් දැන්වීම් අලවන...
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ඊයේ පැවැත්වුණු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 6 ක්...
ආදරේ කියන්නේ හරි අපූරු බැඳීමකට. ඒ මේ බැදීමේ වටිනාකම දන්න අයනම් අද සමාජයේ දකින්න ලැබෙන්නේ අඩුවෙන්. හැබැයි අපි මේ කියන්න යන්නේනම් අවංක...
වික්ටර් රත්නායක නම් අසහාය සංගීතවේදියා කාලයක් තනිකමින් ගතකළ ජීවිතේ නිමා කරමින් මීට වසර 10කට පෙර දි හෂිනි නිලක්ෂිණි තමන්ගෙ බිරිඳ ලෙස තොරාගෙන...
ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිණී චම්පි සිරිවර්ධනගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඇයව පුදුම කරමින් උපන්දින සාදයක්ද පවත්වා තිබුණා. එහි ඡායාරූප පහතින්…
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය පිළිබඳ සිය බලාපොරොත්තු ඉහළ නංවා ගැනීමට පාකිස්තානු කණ්ඩායමට පසුගියදා හැකිවුණා. ඒ, ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවති...
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් තනිවම සටන් කරමින් සිටි තමාද දැන් වෙහෙසට පත්ව සිටින බව වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි. නමුත්...
නැටුම් ගුරුවරයෙක් තැබූ සටහනක් ගැන මේ දවස්වල අන්තර්ජාලය පුරා කතාබහට ලක්වෙනවා. එම සටහනේ දැක්වෙන්නේ 2019/06/29 එනම් ඊයේ දිනට හරියටම වසරකට පෙර සිදුවූ...
හත්වන දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙල අති උත්කර්ෂවත් අන්දමින් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වුණා. 2018 වසරේ හොඳම චිත්‍රපටය ලෙස එහිදී සම්මානයට පාත්‍ර...
ගෙවුණු සතියේ ෆේස්බුක් සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරු වුණු විවිධ නිර්මානාත්මක Post කිහිපයක් වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා 78 වැනි වරට මෙසේ...
පුංචි තිරයේ නිතරම දකින්න ලැබෙන චරිතයක් තමයි රිතූ ආකර්ෂා කියන්නේ. ඇය ජනප්‍රිය තරුණ නිළියක්. කාලෙන් කාලෙට පුවත් මවන රිතූගේ අලුත්ම තොරතුරු සතිඅන්ත...
‘අන්‍යාගමිකයන් මරන්න කියලවත්, මරාගෙන මැරෙන්න කියලවත්, මෙහෙම කාලකන්නි වැඩ කරන්න ඉස්ලාම් දහමේ කියලා නෑ. මෙයාලා ඉස්ලාම් කියලා පිළිගන්න බෑ. මම අයිඑස් පිළිගන්නේ...
ක්‍රීඩකයන් කළ යුත්තේ තමන්ගේ පෞද්ගලික දක්ෂතා දිනෙන් දින වර්ධනය කර ගනිමින් කණ්ඩායමට අවශ්‍ය සේවය අවශ්‍ය වෙලාවට ලබාදීම බව වේග පන්දු යවන ක්‍රීඩක...
It appears your web browser doesn't support iframes.