Gossip

පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති තරගයෙන් පසු ක්‍රීඩාලෝලීන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමේ වීඩියෝව මෙන්න

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය පිළිබඳ සිය බලාපොරොත්තු ඉහළ නංවා ගැනීමට පාකිස්තානු කණ්ඩායමට පසුගියදා හැකිවුණා.
ඒ, ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවති තීරණාත්මක තරගයෙන් කඩුළු 3 ක ජයක් වාර්තා කරමින්.
මේ අතර ලීඞ්ස්හි හීඩිංලි ක්‍රීඩාංගණයේ සහ ඉන් පිටතදී මෙම තරගය නැරඹීමට පැමිණි ඇෆ්ගනිස්ථාන සහ පාකිස්තානු ක්‍රීඩාලෝලීන් අතර ගැටුමක් හටගෙන තිබුණා.
එම ගැටුමේ වීඩියෝ දර්ශනද මේ වනවිට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

එම වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!