Gossip
ගල්කිරියාගම විහාරස්ථානයක බෝධීන් වහන්සේගේ කඳෙහි තැනින් තැන චෛත්‍යයක රූප මතුවෙයි – සියල්ලන් මවිත කළ වීඩියෝව මෙන්න
පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇල්ලවැව ශ්‍රී තපෝදනාරාම විහාරස්ථානයේ පිහිටි බෝධීන් වහන්සේගේ කඳෙහි තැනින් තැන චෛත්‍යයක රූප මතුව තිබෙනවා. මෙම බෝධීන් වහන්සේ...