Gossip
ජපානයේ මිනිස්සුන්ගේ ආචාරශීලි බවට මම හරිම ආසයි. ඉතාලියේ මිනිස්සුත් එහෙමයි. මිනිස්සු එකිනෙකාට හරිම ගරුත්වයක් දක්වනවා. ‘‘අනේ අපටත් මෙහෙම වෙන්න බැරි ද?’ – භාග්‍යා හෙට්ටිආරච්චි
භාග්‍යා, නිතරම ලංකාවේ නැහැ නේ ද? ඇත්තටම මේ වසරේ නම් හිටියේ නැති තරම්. පිටරට ගිහින් මොනව ද කළේ ? කොහොමටත් මම රට...