Gossip
“සමහර අම්මලා අරක්කු බොන්න දුවත් මිනිස්සුන්ට විකුණනවා.” – රැකියාවට හිඟාකන මිනිසුන්ගේ අපි නොදත් කතාවක් හෙළි වෙයි
ඓතිහාසික අනුරාධපුරයෙන් නැවතත් අශික්ෂිත කතාවක් ඇසේවී. ඒ කතාවෙන් කියැවෙන්නේ අන්ත අසරණ මිනිසුන් හිඟමනේ යොදවමින් මුදල් ගරන කාලකණ්ණි ව්‍යාපාරිකයෙක් ගැනය. සුදු පිරුවට පොරවාගත්...