ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ තුනකින් යුතු එක්දින තරඟ මාලාව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට නව නායකයෙකු ඊයේ...
තමාට ඉක්මනින් විවාහයක් කරදෙන ලෙසට පියාට බලකරමින් නිවසින් පැනගිය 13 හැවිරිදි දරුවෙක් පිළිබඳ මීගමුව ප්‍රෙද්ශයෙන් වාර්තාවනවා. මෙම දැරිය කොළඹ ප්‍රදේශයේ හුදකලාව සිටියදි...
දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුද ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේවන විට කොළඹ සිට කිලෝමීටර 300ක් පමණ බස්නාහිර දෙසින් පවතින බව කාළගුණ...
දළ පූට්ටුවාගේ සිරුර පොල්පිතිගම – කහගල්ල පල්ලේකැලේ අභයභූමියේ හොරොව්වැව ඉස්මත්තේ තිබියදී ඊයේ සොයාගත්තා. ඒ විශේෂ කාර්ය බලකාය විසින්. මෙම දළ පූට්ටුවා කිසියම්...
ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍යය දෙවෙනි ඉනිමේ ගොඩක් අයගේ අවධානය දිනාගත් චරිතයක් තමයි කේෂාන් ශෂීන්ද්‍ර එහෙමත් නැත්නම් අවන්ත කියලා කියන්නේ. ඉතින් කේෂාන් ෆේස්බුක්...
තරුණ හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය ගායකයෙක් තමයි තීක්ෂණ අනුරාධ කියන්නේ. නිහතමානී, සොඳුරු කලාකරුවෙක් විදිහට තීක්ෂණට ලොකු කුඩා කවුරුත් ආදරය කරනවා. පසුගිය දවසක...
“ඊයේ රෑ දහයට එකොළහට විතර සුදු පාට බොලෙරෝ එකකින් දෙන්නෙක් ඇවිත් දුන්ගල්පිටියේ මුද අයිනේ පාලු වත්තකට පෙට්ටියක් දාලා ගියා. අද උදේ හයට...
වේගය මරුවා කැඳවයි කියලා කියමනක් ඔබත් අහලා ඇති. ඒ විදිහට අධික වේගයෙන් ධාවන කරපු සුපිරි මෝටර් රථය පාලනය කරගන්න බැරුව පාරෙන් ඉවතට...
උතුරු කොරියාව සතු බලගතුම අන්තර් මහාද්වීපික බැලැස්ටික් මිසයිලය අද සාර්ථකව අත්හදා බලා තිබේ. පෙන්ටගනය නිවේදනය කළේ, මෙම මිසයිලය කිලෝමීටර් 1000ක දුරක් ගෙවා...
අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ සමාජ මාධ්‍ය හරහා පැතිර ගිය කතාවක් තමයි කුලාල් නම් සුළි කුණාටුවක් ලංකාවට ඇතුල්වීමේ සිද්ධිය. මෙහි කිසිදු සත්‍යතාවක් නොමැති...