Gossip

විවාහයක් කරලා දෙන්නේ නෑ කියලා ගෙදරින් පැනලා ගිහින් තරුණයන් දෙදෙනෙක් සමග හසුවූ 13 හැවිරිදි දැරිය

තමාට ඉක්මනින් විවාහයක් කරදෙන ලෙසට පියාට බලකරමින් නිවසින් පැනගිය 13 හැවිරිදි දරුවෙක් පිළිබඳ මීගමුව ප්‍රෙද්ශයෙන් වාර්තාවනවා.

මෙම දැරිය කොළඹ ප්‍රදේශයේ හුදකලාව සිටියදි හමුව ඇති අතර ඇය ගැලවීමේ හමුදාවට භාර දීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය නියෝග කර තිබෙනවා.

කටාන ප්‍රදේශයේ පදිංචිකාරිණයක් වන ඇය කුඩාකල සිටම පිරිමි ඇසුරට රුචිකත්වයක් දක්වා ඇති අතර එම හේතුවෙන් ඇගේ ඉගෙනීමද කඩාකප්පල් වී තිබෙනවා.

ඉන් අනතුරුව ඇය තරුණයන් දෙදෙනකු සමග පලාගිය අතර එම තරුණයන් දෙදෙනාටද බලවයස්කාර දැරියකට අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා අධිකරණයේ නඩු විභාග වෙමින් පවතිනවා

මෙම තත්වය යටතේ එම දැරියව අධිකරණය මගින් පරිවාස ගත කළත් ඇය පරිවාස නිවාසවලින් ද පලාගොස් තිබෙනවා.

පසුව ඇගේ භාරකාරත්වය දෙමාපියන් ට පැවරී ඇති අතර ඇය යළිත් වරක් නිවසේ තාප්පයට ඉනිමගක් තබා පැන පලාගොස් ඇත්තේ ඒ අතරතුරයි.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!