Gossip

අළුත් පුහුණු කරුගේ තීරණයක්ද ඉන්දියාව හා කරට කර හැප්පෙන්න පුළුවන් එක්දින තරඟ සඳහා නම් කල කණ්ඩායම මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ තුනකින් යුතු එක්දින තරඟ මාලාව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට නව නායකයෙකු ඊයේ නම් කළ අතර අද දිනයේ එම තරගාවලිය සදහා සහභාගී වන ශ‍්‍රී ලංකා එක්දින සංචිතය නිල වශයෙන් නම් කිරීමට නියමිතය.

එම  සංචිතයට අනුව පාකිස්තානු කණ්ඩායම සමග පැවැති තරගාවලියේදී කන්ඩායම සදහා නම් නොකළ ලසිත් මාලිංග මෙම තරගාවලියටද නම් කර නොමැති අතර පසුගිය කාලසීමාව තුළ අබාධයන්ට ලක්වු අසේල ගුණරත්න හා කුසල් පෙරේරා නම් කර ඇත.

ඒ අනුව 15 දෙනෙකුගෙන් යුතු සංචිතය මෙසේ වනු ඇත.

1. Upul Tharanga
2. Niroshan Dickwella
3. Dhanuska Gunathilaka
4. Lahiru Thirimanne
5. Anjelo Mathews
6. Asela Gunarathna
7. Thisara Perera
8. Kusal Perera
9. Dasun Shanaka
10. Akila Dhananjaya
11. Jeffrey Vandersay
12. Suranga Lakmal
13. Nuwan Pradeep
14. Dusmantha Chameera
15. Sadeera Samarawickrama

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!