අයහපත් කාලගුණය නිසා කිරිබත්ගොඩ ප්රදේශයේ සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ පුද්ගයෙක් මියගොස් තිබෙනවා. මේ අතර බදුල්ල මඩොල්සිම ප්රදේශයේදී යතුරු පැදියක් සහ ත්රීරෝද...
අයහපත් කාලගුණය හේතුවෙන් විදුලිය බිඳ වැටී ඇති ප්රදේශවල විදුලිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතුවලට දැනටමත් පවතින වැසි සහිත කාලගුණය බාධාවක් වී ඇති...
අයහපත් කාලගුණයත් සමඟ නායයාමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ගාල්ල, මාතර,හම්බන්තොට, මොණරාගල, මාතලේ දිස්ත්රික්කවලට මෙම අවදානම් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ශ්රී ලංකාවේ 22 වැනි එක්දින නායකයා ලෙස තිසර පෙරේරා නම් කිරීමට ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව ඊයේ (29 දා) පියවර ගත්තේය. අදාළ...
වැසි සහිත තත්ත්වයත් සමඟ දිවයින පුරාම සුළං තත්ත්වයක් ඇතිව තිබෙනවා. මේ හේතුවෙන් විදුලිය බිදවැටීම්ද සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මෙම තත්ත්වය ගැන...
මේ වනවිට කොළඹ ප්ර දේශයටද තද සුළං ඇති වෙමින් තිබෙන බව වාර්තා වනවා. අපට ලැබෙන තොරතුරුවලින් හා සම්බන්ධ කරගත් පුද්ගලයන් පවසන්නේ මීට...
දිවයින පුරා මේ දිනවල පවතින්නේ අයහපත් කාලගුණ තත්ත්වයක්. මේ වනවිට පවතින තද සුළං හේතුවෙන් ගාල්ල, මාතර, හම්බන්තොට, බදුල්ල යන දිස්ත්රික්කවල ප්රදේශ රැසක...
චීන- ශී්ර ලංකා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණ පෙරදැරිව පවත්වනු ලබන චීන ජාතික යුවල 100කගේ විවාහ මංගල උත්සවය එළඹෙන දෙසැම්බර් 17 වැනි...
සිය විවාහයට දින නියම කර තිබියදී, සිය පෙම්වතා හෝ පෙම්වතිය මිය යාම යනු කිසිවෙකුට දරාගත නොහැකි කාරණාවකි. එහෙත් එලෙස සිය විවාහය වෙනුවෙන්...
හොඳම මිතුරා පස මිතුරා වන්නට ගතවෙන්නේ සුළු මොහොතකි. එමෙන්ම මිත්රත්වය වෛරයක් බවට පෙරලෙන්නට යන්නේද සුළු මොහොතකි. මෙවැනි ගජ මිතුරන් දෙදෙනකු අතර මාස...