Gossip

රට පුරා විදුලියත් බිඳ වැටෙයි, බාධා හමුවේ විදුලිය දෙන්න ඉක්මන් පියවර

අයහපත් කාලගුණය හේතුවෙන් විදුලිය බිඳ වැටී ඇති ප්‍රදේශවල විදුලිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතුවලට දැනටමත් පවතින වැසි සහිත කාලගුණය බාධාවක් වී ඇති බව ලංකා විදුලිබල අමාත්‍යංශය පවසනවා.
කොළඹ සහ අවට ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම අද දිවා කාලය වන විට හැකිවනු ඇති බව
එම අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂන ජයවර්ධන මහතා ප්‍රකාශ කළා..
කෙසේවෙතත් ස්ථාන රැසක විදුලි කණු කඩා වැටීම්, ට්‍රාන්ස්පෝමර් බිදවැටිම් ආදිය විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට දැඩි බාධාවක්ව ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!