Gossip

දෙවෙනි ඉනිමේ අවන්ත සැබෑ ජීවිතේ ආදරය සල්ලිවලට ඉල්ලයි

ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍යය දෙවෙනි ඉනිමේ ගොඩක් අයගේ අවධානය දිනාගත් චරිතයක් තමයි කේෂාන් ශෂීන්ද්‍ර එහෙමත් නැත්නම් අවන්ත කියලා කියන්නේ.

ඉතින් කේෂාන් ෆේස්බුක් ඔස්සේ යොමු කරපු සටහනක් නිසා ඔහු ගැන මේ දිනවල අලුත් කතාබහක් ඇතිවෙලා තියෙනවා.

එම සටහනේ දැක්වුණේ “ආදරයේ මිල කීයද? මට එය මිලදී ගන්න අවශ්‍යයි” කියලායි.

මේ එම සටහනයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!