පසුගිය දවසක කොළඹ ප්‍රධාන පෙලේ අවන්හලකින් නිකුත් කරන ලද බිල්පතක් ගැන පසුගිය දවසක සමාජජාල මාධ්‍යයන් තුළ විශාල වශයෙන් කතාබහට ලක්වූ මාතෘකාවක් වුණා. ඒ...
මවගේ සහ පියාගේ අඩි පාරේ යමින් තමන්ට ආවේණික ශෛලියකින් ගීත ගායනා කරන ඇය ජනප්‍රිය ගායිකා රයිනි චාරුකා ගුණතිලක ය. මේ ඇය ඇගේ...
අපි අහලා තියෙනවා දෙපා අහිමිව ගුවන් යානා පදවපු අලෙක්සෙයි මරෙසියව් කියන රුසියානු ගුවන් නියමුවා ගැන. ඒත් මේ කියන්නේ ලෝකයේ පළමු දෑත් අහිමි...
මේ දිනවල ගොඩක් දෙනා කතා කරන්නේ විරාත් කෝලි ගැන. ඒ විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මා විවාහ වීමත් සමගයි. ඉතින් මේ ගැන සමාජජාල...
රගර් ක්‍රීඩකයෙක් වශයෙන් මොහුව හදුන්වනවාට වඩා දේශපාලඥයෙක් කිව්වොත් නිවැරැදියි. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂයි. නාමල් සිය විවාහය ගැනත් දේශපාලනය ගැනත් කියා තිබුණේ...
පාර්ලිමන්ට් ජෝක්, වන්ෂොට්, ලීඩර් අධ්‍යක්ෂණය කළ සිංහල සිනමාවේ වත්මන් සුපිරි නළුවා වන රන්ජන් රාමනායක අධ්‍යක්ෂණය කළ සිව්වැනි සිනමා නිර්මාණය වන ඩොක්ටර් නවරියන්...
අපේ රටේ අයට පෙන්වන්න බැරිම ක්‍රීඩකයෙක් තමයි විරාත් කෝලි කියන්නේ. හැබැයි පිටිය තුල ඔහු අමුතුම චරිතයක් වුණත් ඉන් පිටතදි ඔහු සරළ නිහතමානී...
මේ ජීවිත ගමන අතහැරලා අපිට කොයි මොහොතක යන්න වෙයිද කියලා කාටවත්ම කියන්න බැහැ. ඒත් හිතාගන්නවත් බැරි විදිහට අපි ළගින් හිටපු කෙනෙක් දුරස්...
අන්තර්ජාලය පුරාම මේ වෙද්දි කතාවෙන්නේ විරාත් කෝලිගේ සහ අනුෂ්කා ෂර්මාගේ විවාහය ගැන. ඉතාලියේ මිලානෝ නුවරට ආසන්නයේ පිහිටි ටොස්කානා ප්‍රදේශයේ සුපිරි හෝටලයකදී ඔවුන්ගේ...
ශ්‍රී ලංකාවෙන් විවිධ ලෝක වාර්තා බිහි කරන්න ගොඩක් දෙනෙක් විවිධ උත්සාහයන් ගත්තානේ. අපි මේ හැබැයි කියන්න යන්නේ මෙච්චර කාලයක් ශ්‍රී ලංකාව නොකඩවා...