Gossip

ජීවිතයේ වටිනාම දවස ළඟ එද්දී පිළියන්දලම හඬවා නොඑන ගමන් ගිය ඉෂාරා – Photos

මේ ජීවිත ගමන අතහැරලා අපිට කොයි මොහොතක යන්න වෙයිද කියලා කාටවත්ම කියන්න බැහැ.
ඒත් හිතාගන්නවත් බැරි විදිහට අපි ළගින් හිටපු කෙනෙක් දුරස් වුණොත් ඒක දරාගන්නත් අමාරුයි.
ලබන මැයි මාසේ විවාහ වෙන්න සිහින මවමින් සිටි රූමත් තරුණියක් හිටිහැටියේම ජීවිතේ දාලා ගිය පුවතක් ගැන අපිට අහන්න ලැබුණා.
පිළියන්දල මාම්පේ හල්ගහපොකුණ පාරේ පදිංචි වෙලා හිටපු ඉෂාරා මධුභාෂිණී කියන මේ තරුණිය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටි අයෙක්.
ඇය ඉංජිනේරු උපාධිධාරිණියක් බවයි වාර්තා වන්නේ.
නිව්මෝනියාව උත්සන්න වී ඇය මෙලෙස ජීවිත ගමනින් සමුගෙන තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!