Gossip

රංගනයක් සේ සිදුවූ අනුෂ්කා ෂර්මාගේ සහ සුපිරි ක්‍රිකට් තරු කෝලිගේ විවාහයේ නොදුටු වීඩියෝ මෙන්න – වීඩියෝ

අන්තර්ජාලය පුරාම මේ වෙද්දි කතාවෙන්නේ විරාත් කෝලිගේ සහ අනුෂ්කා ෂර්මාගේ විවාහය ගැන.
ඉතාලියේ මිලානෝ නුවරට ආසන්නයේ පිහිටි ටොස්කානා ප්‍රදේශයේ සුපිරි හෝටලයකදී ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වුණා.
මෙම විවාහ උත්සවය ගැන ට්විටර් පණිවුඩයක් මගින් අනුෂ්කා මෙන්න මේ වගේ දෙයක් කියලා තිබුණා.
“අද අපි එකිනෙකාට ආදරෙන් හැමදාම බැඳී ඉන්න පොරොන්දු වුණා. ඒ ගැන අපි ඔබට දැන් කියනවනා.
මේ වගේ සුන්දර දවසක් අපිට උදාවුණේ මගේ පවුලේ උදවිය වගේම මට ආදරය කරන රසිකයන්ගේ ආශිර්වාදයෙන්.
හැමදාමත් අපිත් එක්ක ඉන්න එකට මම ඔබට ස්තූති කරනවා.”
මේ සුපිරි මංගල උත්සවයේ අනුෂ්කා ෂර්මාව හැඩ ගන්වා තිබෙන්නේ ඉන්දියාවේ සුප්‍රසිද්ධ මෝස්තර නිරූපණ ශිල්පියෙකු වන Sabyasachi Mukherji යි.
මෙම උත්සවයට සීමිත ප්‍රභූ පිරිසක් එක්වී සිටි ඇති අතර ඔවුන්ගේ මංගල්‍යය ලබන 26 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!