Gossip

sex හොයලා රන් පදක්කම් දිනපු ලංකාවට මෙදා සැරේ ලෝකඩ පදක්කම හිමි වෙයි

ශ්‍රී ලංකාවෙන් විවිධ ලෝක වාර්තා බිහි කරන්න ගොඩක් දෙනෙක් විවිධ උත්සාහයන් ගත්තානේ.

අපි මේ හැබැයි කියන්න යන්නේ මෙච්චර කාලයක් ශ්‍රී ලංකාව නොකඩවා තිබ්බ වාර්තාවක් පසුබැස තිබෙන පුවතක් ගැන.

ඒ තමයි Google එකේ Sex කියන වචනය සහ ඊට සම්බන්ධ වචන වැඩියෙන්ම Search කරන රට විදියට ශ්‍රී ලංකාව පළමු ස්ථානය දිනාගෙන සිටියා.

ඒත් අවුරුදු කිහිපයක්ම නොකඩවා තියාගෙන හිටිය මේ තැන අද වෙද්දී ලංකාවට අහිමි වෙලා තියෙනවා.

ඉතින් අලුත්ම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට මෙවර හිමිවෙලා තියෙන්නේ 03 වන ස්ථානයයි.

ඒ අනුව පළමු ස්ථානය බංග්ලාදේශයටත් දෙවන ස්ථානය ඉතියෝපියාවටත් හිමිවෙලා තිබෙනවා.

ඒ වගේම තමයි ලෝකයේ වැඩියෙන්ම Sex Search කරන නගරය වුණේ හෝමාගම නගරයයි. ඉතින් ලංකාව 3 වෙනි තැනට බැස්සට මේ අවුරුද්දෙත් තමන්ගේ වාර්තාව රැක ගන්න හෝමාගම නගරයට නම් පුළුවන් වෙලා තියෙනවා.

කොහොමවුනත් ලංකාව මේ තිබ්බ වාර්තාව ටිකක් හරි පසුබැස්ස එකනම් සතුටු වෙන්න පුළුවන් කාරණයක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!