Gossip

දෙවැනි ඉනිමේ දෙව්මිගේ මවගේ චරිතයට පණ පෙවූ අංජලී සියල්ල අතහැර සසුන්ගත වෙයි

මේ දිනවල ජනප්‍රියම නාට්‍යයක් තමයි දෙවෙනි ඉනිම කියන්නේ.

මේ සඳහා රංගනයෙන් දායක වන අය ගැනත් මේ දිනවල බොහෝ දෙනා කතාවෙනවා.

අපි මේ කියන්න යන්නේ දෙවෙනි ඉනිමේ එහෙම කතාවෙන ජනප්‍රිය කෙනෙක් ගැන.

ඇය අංජලී ලියනගේ. දෙවෙනි ඉනිමේ දෙව්මිගේ මව ලෙස රංගනයෙන් දායක වන අංජලී පැවිදි දිවියට ඇතුලත් වූ බවට දැක්වෙන ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා.

කෙසේවෙතත් වෙබ් ගොසිප් අපි මේ සම්බන්ධයෙන් සොයා බැලීමේදී තහවුරු වුණේ මල් ලස්සනයි නම් කෙටි චිත්‍රපටයක් සඳහා ඇය රංගනයෙන් දායක වූ අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් බවයි.

මේ එම ඡායාරූපයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!