Gossip

“අද ඉඳන් ඔයාට 6න් පස්සේ ක්‍රිකට් ගහන්න තහනම්, කොච්චර වැඩ තිබ්බත් පිට්ටනිය මැද ඉඳන් හරි මට කෝල් කරන්න”

අපේ රටේ අයට පෙන්වන්න බැරිම ක්‍රීඩකයෙක් තමයි විරාත් කෝලි කියන්නේ.
හැබැයි පිටිය තුල ඔහු අමුතුම චරිතයක් වුණත් ඉන් පිටතදි ඔහු සරළ නිහතමානී මනුස්සයෙක් කියන එක අවස්ථා ගණනාවකදීම පෙන්නුම් කරලා තියෙනවා.
කෝලි අනුෂ්කා එක්ක දිගදිවියට පා තැබුවා.
මේ ගැන රස කතා කිහිපයක්ම මුහුණුපොත පුරා හුමවාරු වෙමින් තිබියදී අපට හමුවුණා.
වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා එවැනි Post කිහිපයක් අපි මේ විදිහට ඉදිරිපත් කරන්න හිතුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!