මේ දිනවල ගොඩක් දෙනා කතා කරන්නේ විරාත් කෝලි ගැන.
ඒ විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මා විවාහ වීමත් සමගයි.
ඉතින් මේ ගැන සමාජජාල මාධ්‍යයන්වල හරි අපූරු කතාබහක් ඇතිවෙලා තියෙනවා.
අපි මේ කියන්න යන්නේ තවත් එවැනි කතාවක් ගැන.
අනුෂ්කා ශර්මා දැමූ ට්විටර් සටහනක් ඒ ආකාරයෙන්ම කෝලිගේ ට්විටර් ගිණුමේද සටහන් වී තිබීමත් නිසා සමාජජාල මාධ්‍යයන් වල එය බොහෝ සෙයින් හුවමාරු වී තිබෙනවා.
කෝලියා පාස්වර්ඩ් එක ශර්මාට දීලා යනුවෙනුයි එය යොදා තිබුණේ.