පසුගියදා මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළඳසැලක් කොල්ල කෑමට පැමිණි පාතාල සාමාජිකයන් සහ පොලිසිය අතර ඇතිවුණු වෙඩි හුවමාරුවේදී පොලිසියේ නිළධාරීන්ටද වෙඩි ප්‍රහාර එල්ල වුණා....
කොහොමද ජීවිතේ? ජීවිතේ කියන්නේ සංසාරෙන් පුංචිම කොටසකට. ජීවත් වෙනවා කියන්නේ ගනුදෙනුවක්. ඇයි හොදැයියක්, ඉවසීමක්, ටීම් වර්ක් එකක්. සතුට, දුක, කරදර, ලැබීම්, නොලැබීම්...
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර ඊයේ දිනයේ පැවැත්වුණු තරඟයේදී කොදෙව් කණ්ඩායම සිය දෙවෙනි ඉනිම ක්‍රීඩා කරමින් සිටියදී ශ්‍රී ලංකා...
දෙවෙනි ඉනිමේ චබී කිව්වම දැන්නම් නොදන්න කෙනෙක් නෑනේ. නමින් ඔහු කනිෂ්ක ප්‍රසාද්. චබී ක්ෂේත්රයට එන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් හි ගායකයෙක් විදියට. ඊටපස්සේ...
මේ දවස්වල ජනප්‍රියම මාතෘකාව තමයි ෆිෆා (FIFA) එහෙමත් නැත්නම් පාපන්දු ලෝක ශූරතා තරඟාවලිය. ඉතින් මේ තරඟාවලියේ සමාරම්භයට රුසියාවට ගිය ශ්‍රී ලාංකික ළමා...
මාතර ස්වර්ණාභරණ වෙළඳසැලක් කොල්ලකන්න ගිහින් ඇතිවුණු සිද්ධිය ගැන රටම කතාවුණා. මෙම සිද්ධියෙන් පොලිස් නිලධාරියෙකු ඝාතනය වූ අතර එහි සැකකරුවන් තිදෙනා ජූලි මස...
ජනප්‍රිය ගායන ශිල්පී අජිත් මුතුකුමාරණගේ බිරිඳ වන කේ. සුජීවාගේ උපන්දිනය ඊයේ දිනට යෙදී තිබුණා. සිය උපන් දිනය වෙනුවෙන් පවුලේ හිතවතුන් සහ සැමියා...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබාදීමෙන් පසු පිටව ගොස් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා අද(25)...
පාපන්දු ලෝක කුසලානයේ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් තිබෙනවා. අවසන් 16 දෙනාගේ වටයට ඇතුලත්වීමට එංගලන්තය සමත්වුණේ හැරී කේන්ගේ ගෝල ත්‍රිත්වයත් සමගින්. ගෝල 6-1...