උදාරි කෞශල්‍යා කියන්නේ මේ වෙද්දි ජනප්‍රිය නිළියක්. පසුගිය දවසකදී තුසිතත් එක්ක කරපු Photoshoot එකකුත් හැමෝම අතර ගොඩක් කතාබහට ලක්වුණා. ඉතින් මේ හැමදේම...
කාලෙන් කාලෙට විවිධ පුවත් මවන කෙනෙක් තමයි පියුමි හංසමාලි කියලා කියන්නේ. ඇයගේ අලුත් වීඩියෝවක් මේවෙනකොට සමාජජාල මාධ්‍යයන්වල දැකගන්නට ලැබෙනවා. ඊයේ රාත්‍රීයේ සමාජ...
තෙල් මිල ඉහළ දැමීමට එරෙහිව පැවති විරෝධතාවලින් පසු අගමැති ඉල්ලා අස්වෙලා. හැබැයි ඉතින් මෙහෙම ඉල්ලා අස්වෙලා තියෙන්නේ හයිටියේ අග්‍රාමාත්‍ය ජැක් ගයි ලෆොන්ටන්ට්....
පාසල් නිල ඇඳුමෙන් සැරසී සිටි තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ උසස් විදුහලක උසස් පෙළ ඉගෙන ගන්නා 18 හැවිරිදි සිසුවියක් පාසලට පැමිණෙන බව සඳහන් කරමින්...
සුවහසක් දෙනාගේ ජිවිත ගීතයෙන් සැනසූ ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායකයන් “ස ” ප්‍රසංගය අවසන් කරලා “සරස” නමින් ප්‍රසංගයක් ආරම්භ කරනවා. එම ප්‍රසංගය...
අභිරහස් ලෙස මියගොස් සිටි එකම පවුලේ 11 දෙනෙකු සියදිවි හානිකරගැනීමට හේතුව මිත්‍යා විශ්වාසයක් බවට අනාවරණ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර...
ශනුද්‍රි, දිනක්ෂි කියන්නේ පුංචි තිරයේ ඉන්න ආදරණියම චරිත දෙකක්. මේ දෙන්නා රගන්න විතරක් නෙමෙයි, නටන්න වගේම ගයන්නත් දක්ෂයි. නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින්ගේ ආදරේ දිනා...
ලෝක උරුමයක් වන ගාලු කොටුවේ ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සතු වඩාත්ම වාසිදායක ටෙස්ට් ක්‍රීඩා පිටිය වන ගාලු ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය ඉවත්...
පාසලක ආපදා පෙරෙහුරුවක් අතරතුරදී 19 හැවිරිදි ඉන්දීය පාසල් දැරියක් මියගොස් තිබෙනවා. ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයේ පුද්ගලික පාසලක ඉගනුම ලබමින් සිටි සිසුවියකුයි මෙලෙස මියගොස්...