heart Radio මාධ්‍ය ජාලයට අයත් රේඩියෝ නාලිකාවක සජීවී සම්මුඛ සකචාඡාවකට අපේ රටේ ජනප්‍රිය නිළියක් වන අනර්කලී ආකර්ෂා සහභාගී වී තිබෙනවා. මෙහිදී අදාළ...
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම සහ බද්දේගම පිවිසුම් හුවමාරුව අතර 70 වන කිලෝමීටර් කණුව අසලදී ඊයේ සිදුවුන මාරක රිය අනතුරින් කාන්තාවක් මියගියා. ඒ...
රත්නපුරයේ පිහිටි විහාරස්ථානයකදී හිමිනමක් විසින් පොලිස් සාජන්වරයෙකුගේ ගෙල මිරිකා මරා දමා තිබෙනවා. අදාළ හිමිනම අධිකරණයේ විභාගවන නඩුවක් සම්බන්ධයෙන් වරෙන්තු ලැබ මගහැර සිට...
15දා සිට රථ වාහන වැරදි 33ක් සඳහා නියම කෙරෙන දඩ මුදල වැඩි කෙරෙන බව රථ වාහන පොලීසිය පවසනවා. ජංගම දුරකථන භාවිත කරමින්...
හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් පසුගියදා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමග මේ වෙද්දිත් සමාජයේ කතාබහ අඩුවීමක්නම් දක්නට ලැබෙන්නට නැහැ. කෙසේවෙතත් ඊයේ රාත්‍රියේදීත්...
ප්‍රවීන ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ පසුගිය 8 වැනිදා රාත්රියේදී සිය නිවසේදී ඝාතනයට ලක්වුණා. දෙදරු මවක් වූ ඇයගේ දේහය පානදුර අරුක්වත්ත, අලුබෝගහලන්දවත්ත පිහිටි...
ප්‍රවීන ගායන ශිල්පිණී ප්‍රියානි ජයසිංහ මහත්මිය පසුගියදා 08 වනදා රාත්රියේදී සිය සැමියාගේ කතුරු පහරකින් ඝාතනය කෙරුණා. කෙසේවෙතත් මෙම ඝාතනයෙන් පසු පළාගිය ඇයගේ...
ප්‍රවීන ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ පසුගියදා සිය නිවසේදී ඝාතනය කර තිබුණා. පවුල් ආරවුලක් නිසා මෙම ඝාතනය සිදුවන්නට ඇති බවත් මෙම සිද්ධියට සැමියා...
ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ “ස” ප්‍රසංගය අපේ රටේ ගායකයෙකු හෝ ගායිකාවක විසින් පවත්වන ලද සාර්ථකම ඒක පුද්ගල ප්‍රසංග මාලාව කිව්වොත් නිවැරදියි....
ප්‍රවීණ ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මිය ඊයේ රාත්‍රියේ සිය නිවසේදී ඝාතනය කර තිබුණා. ඇයගේ මරණය සම්බන්ධයෙන් ප්රියානිගේ දියණිය මාධ්‍ය වෙත පවසා තිබුණේ...