ප්‍රවීණ ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මිය ඊයේ රාත්‍රියේ සිය නිවසේදී ඝාතනය කර තිබුණා. ප්‍රියානි ජයසිංහ මහත්මිය ඝාතනයට ලක්වන විට 51 වැනි වියෙහි...
ගායන ශිල්පිනි ප්‍රියානි ජයසිංහ මහත්මිය ඊයේ (08) සිය පානදුර නිවසේදි ඝාතනය කර තිබේ. තියුණු ආයුධයකින් පහර දි ඝාතනය කර ඇති බවයි වාර්තා...
බෙලිඅත්ත නගරයේ පිහිටා තිබූ උපකාරක පන්තියක වහලය අද(08) උදෑසන කඩා වැටීම නිසා එම පන්තියේ අධ්‍යාපනය හදාරමින් සිටි ශිෂ්‍යයින් හත් දෙනෙකු තුවාල ලබා...
අනුරාධපුර – වන්නියකුලම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස මියගියේ...
ඇත්තද මාධවීගේ ජීවිතේ වෙනසක් වෙන්න යනවා කියන්නේ? නෑ. ජීවිතේ ගඟක් වගේ ගලාගෙන යනවා. මුහුදට වැටෙනවා. වාෂ්ප වෙනවා. ඝනීභවනය වෙනවා. ආයෙ වහිනවා. ගඟක්...
අනුරාධපුර වන්නියන්කුලම් ප්‍රදේශයේදී තිදරු පියෙකු කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධියට අදාළ තවත් සැකකරුවන්...
චමින්ද වාස් කියලා කියන්නේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ බිහිවෙච්ච දක්ෂ වේග පන්දු යවන්නෙක්. ඉතින් මොහු ගැන මේ වෙද්දි අලුත් කතාවක් පැතිරෙමින් පවතිනවා....
දෙරණ ස්ටාර් සිටි අවසන් මහා තරඟයෙන් ජය ලැබීමට දිනක්ෂි සහ ශනුද්‍රි ප්‍රියසාද්ට හැකියාව ලැබුණා. ඉතින් අද උදෑසන ඔවුන් සිය සතුට සමරා තිබුනේ...
උදාරි කෞෂල්‍යා කියන්නේ කාගෙත් ආදරය දිනාගත් රංගන ශිල්පිණියක්. උදාරිගේ විවාහය සිදුවුණේ සංගීත් සතරසිංහ සමග වුණත් මේ වනවිට එම විවාහයත් දෙදරා ගොස් අවසන්....