ගායන ශිල්පිනි ප්‍රියානි ජයසිංහ මහත්මිය ඊයේ (08) සිය පානදුර නිවසේදි ඝාතනය කර තිබේ.
තියුණු ආයුධයකින් පහර දි ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසීය පැවසුවේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ සැමියා අත්අඩංගුවට ගැනිමට නියමිත බවය.