Gossip

සංගීත්ගේ විවාහයෙන් වෙන්වූ උදාරි තවත් නවක නළුවෙක් සමග යුග දිවියට?

උදාරි කෞෂල්‍යා කියන්නේ කාගෙත් ආදරය දිනාගත් රංගන ශිල්පිණියක්.

උදාරිගේ විවාහය සිදුවුණේ සංගීත් සතරසිංහ සමග වුණත් මේ වනවිට එම විවාහයත් දෙදරා ගොස් අවසන්.

ඉතින් උදාරිගේ මේ දිනවල සමාජජාල මාධ්‍යයන්වල පැතිරෙන මංගල ඡායාරූප කිහිපයක් නිසා ඇය නැවතත් නවක නළුවෙක් සමග යුග දිවියට එළඹ ඇති බවට කටකතාවක් පැතිරෙමින් පවතිනවා.

එහෙත් උදාරි රංගන ශිල්පී තුසිත ධනුෂ්ක සමගින් පෙනී සිටියේ Photoshoot එකක් වෙනුවෙන් කියලා තමයි අපට ආරංචි වුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!