Gossip

කලා ලොව කඳුලින් පුරවමින් ජීවිතය හැර ගිය ගායන ශිල්පිනී ප්‍රියානි නැවතත් නිවසට ආ හැටි – Photos

ප්‍රවීන ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ පසුගිය 8 වැනිදා රාත්‍රියේදී සිය නිවසේදී ඝාතනයට ලක්වුණා.
දෙදරු මවක් වූ ඇයගේ දේහය පානදුර අරුක්වත්ත, අලුබෝගහලන්දවත්ත පිහිටි නිවසට අද ගෙන එනු ලැබුවා.
ප්‍රියානි ජයසිංහගේ සැමියා විසින් මෙම ඝාතනයට සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.
කඳුල නිවන්නම්, සුන්දර හදකට දී පෙම් වදන් යන ගීත වලින් ඇය රසික හදවත් ආදරයෙන් වැළඳගත්තා.
ඇයගේ අවසන් කටයුතු ජුලි 12 වැනිදා සිදුකිරීමට නියමිත බවයි වාර්තා වුණේ.
ප්‍රියානි ජයසිංහගේ හදිසි මරණය ගැන කලා ලෝකයේ බොහෝ දෙනෙක් සංවේදී සටහන් සිය මුහුණුපොත්වලට තබා තිබුණා.
ඒ අතර ජනප්‍රිය ගායන ශිල්පී කීර්ති පැස්කුවල් මහතා මෙලෙස සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!