මඩකළපුව වවුනතිව් පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි නිලධාරීන් දෙදෙනා මියගොස් ඇත්තේ ටී. 56 ගිණි අවියකින් වෙඩි තැබීමෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර...
මඩකළපුව වවුනතිව් පොලිස් ස්ථානයට අනුයුක්තව මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටියදී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අද උදෑසන වෙඩි තබා ඝාතනය කර තිබුණා. මෙම නිලධාරීන්ගේ...
අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ වියදම් මෙන්ම ඔවුන්ගේ කාර්ය මණ්ඩල වියදම් දැරීමට කිසිම ලේකම්වරයෙකුට අවස්ථාවක් නොමැති බවට සඳහන් වූ යෝජනාව ඡන්ද...
කාන්තාවක් පැදවූ මෝටර් රථයකට යටවීමෙන් බොරළුගොඩ, පෝරුවදණ්ඩ ප්‍රදේශයේදී තරුණයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ පෝරුවදණ්ඩ, කොස්හේන පදිංචි ගයෂාන් විමුක්ති විඡේතිලක නම්...
මාතර සිසු ඝාතනයේ ප්‍රධාන සැකකාර සිසුවා පරස්පර ප්‍රකාශ සිදුකරන බව පොලිසීය ඊයේ (29) තහවුරු කර ගෙන තිබෙනවා. ඒ ඝාතනයට යොදාගත් පිහිය සොයාගැනීම...
මිනිස්සු ළඟ අද මනුස්සකම නැතිවෙලා ගිහින්. ඒකට උදාහරණ ඕනෙ තරම් පසුගිය කාලේ අපිට දකින්න ලැබුණු සිද්ධිවලින් තහවුරු වුණා. පසුගියදා මාතරදී පිහියකින් ඇණ...
කුරුණෑගල – මුත්තෙට්ටුගල ධීවර සංස්ථා පාරේ ඇති වෙල්යායක තිබී වලාකුලකට සමාන ද්‍රව්‍යයක් හමුවී ඇති පුවතක් වාර්තා වනවා. මෙය ස්වභාවික සංස්ධියක් බවයි අනාවරණය...
සර්පයන්ට කවුරුත් බයයි. කාන්තාවන් තමයි සර්පයන්ට වැඩිපුරම බය. ඒ් විදිහට සර්පයන්ට බය කාන්තාවන් මැද සර්පයන්ට මනාප කාන්තාවක් ගැනයි අපි මේ කියන්න යන්නේ....
අද පාර්ලිමේන්තුව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.30 ට ආරම්භ වුණා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අදත් පාර්ලිමේන්තුව වර්ජනය කර තිබූ අතර අමාත්‍ය විජේදාස රාජපක්ෂ පමණක්...
මිනිසුන්ගේ ශරීරයේ අවයවයක් අහිමි වූ සැණින් ඔවුන් ඊළඟට රැකියාව වශයෙන් තෝරා ගන්නේ සිඟමන් යැදීමය. එසේ නොකරන අය සිටී නම් ඒ අතළොස්සකි. ආබාධිත...