නව පරපුරේ ගායක නදීමාල් පෙරේරා නිදහස් කර තිබෙනවා. ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාතමේන්තුවේ නිළධාරීන් කළ ප්‍රශ්න කිරීමකින් අනතුරුවයි. ඩුබායි...
පිහියකින් ඇන සිය අනියම් සැමියාව ඝාතනය කරන ලද බවට අධිචෝදනා ලබා සිටි කාන්තාවක් එම අධිචෝදනාවට වරදකරු කරනු ලැබූ හලාවත මහාධිකරණ විනිසුරු වයි....
ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කළ යොවුන් ගායක නදීමාල් පෙරේරාගෙන් සහ බන්ධනාගාර නියාමකවරයෙකු වන ලලිත් කුමාර හෙවත් කුරේ නමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ...
ඩුබායි අත්අඩංගුවේ සිටි නවක ගායන ශිල්පී නදීමාල් පෙරේරා එරටින් පිටුවහල් කර තිබෙනවා. නදීමාල් සමග මෙලෙස අත්අඩංගුවට ගත් තවත් අයෙකු ඩුබායිවලින් පිටුවහල් කර...
රාජ්‍ය සේවයකයන් හා රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව අතර ඇත්තේ යහපත් ආකල්පයක් නම් නෙවෙයි. ඒ ඔවුන්ගෙන් වැඩක් කරවා ගැනීමට තියෙන අපහසුතාවය නිසයි....
ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා වකුගඩු රෝගයකින් පෙළෙන බවට වාර්තා වනවා. ඒ අනුව ඔහුට ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව් රුධිර ඝනයට අයත් වකුගඩුවක්...
මධුමාධව අරවින්ද පසුගියදා තෙවැනි වතාවටත් යුගදිවියට පිවිසුනා. මෙම අවස්ථාවට දේශපාලන ප්රබලයින්ද එක්ව සිටියා. සීමිත පිරිසක් පමණක් සම්බන්ධ කරගෙන සිදුකළ මෙම මංගල උත්සවයෙන්...
සංචාරකයන් විසින් ලංකාව පිරිසිදු කරන ඡායාරූප පසුගිය දවස්වල පුරාම සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වෙන්න පටන් ගත්තා. අපේ රටේ අය රටට කිසිම ආදරයක් නැතිව...
ශ්‍රී ලංකාවේ පුංචි අරාබිය ලෙස ප්‍රචලිත වී ඇත්තේ, මූතූර්ය. ත්‍රිකුණාමලයේ දකුණු කොනට වන්නට පිහිටි මූතූර් “පුංචි අරාබිය” ලෙස හඳුන්වන්නේ ඇයිදැයි යමෙකු විමසුවහොත්,...
සිතුවිලි කියන්නේ හරි අපූරු දෙයක්. වෙලාවකට ඒ සිතුවිලිවලින් ජීවිත කතා ලියවෙනවා. තවත් වෙලාවට අත්දැකීම් එහෙමත් නැත්නම් දකින අහන දේ අකුරු බවට පත්වෙනවා....