අර්බුද හමුවේ ඉන්දියාව කිසිඳු සිය ජනතාව අතනොහරින බව එරට විදේශ අමාත්‍ය එස් ජයශංකර් පවසයි. සුඩානයේ සහ යුක්රේනයේ සිදු කළ මුදාගැනීමේ මෙහෙයුම් හමුවේ...
2022 මැයි මාසයෙන් පසු පළමු වතාවට ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 600 ඉක්මවා ගොස් තිබේ. එය මාස 15 කට පසු...
සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල සඳහා භූතාන මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේවනවිට මහත් උද්යෝගයෙන් යුතුව සූදානම් වෙමින් සිටී. භූතානයේ ක්‍රීඩා බලධාරීන්...
ටැන්සානියාව තුල පළමු ඉන්දියානු තාක්ෂණ ආයතනය (IIT) පිහිටුවීමට අදාළ ගිවිසුම් සඳහා අත්සන් තබා තිබෙනවා. ඒ සඳහා දෙරට විසින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කර...
ඉන්දීය සහාය ඇතිව බංග්ලාදේශය විසින් ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීමට සූදානම් වෙයි. විදුලිබල ව්‍යාපෘතියක් සහ දුම්රිය මාර්ග ව්‍යාපෘති දෙකක් ඒ...
ප්‍රංශයේ බැස්ටිල් දින පෙළපාලියට සහභාගී වීම වෘත්තීය දිවියේ වැදගත් අවස්ථාවක් බව ඉන්දීය නාවික හමුදාපති ප්‍රතීක් කුමාර් පවසා තිබේ. එය ත්‍රිවිධ හමුදාවට පමණක්...
ප්‍රංශ විශ්ව විද්‍යාලවලට අනුබද්ධ ආයතන ඉන්දියාවේ පිහිටුවන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය දා ප්‍රංශයෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ සිය ප්‍රංශ සංචාරය අතරතුරයි....
ජම්මු, කාශ්මීරයේ සුප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් වන Gulmarg කලාපය ලුපින් මලින් පිරී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සංචාරක ආකර්ශනය දිනා ගත් Gulmarg කලාපයට...
ඉන්දියාවේ ජම්මු – කාශ්මීරයේ උදම්පූර්හි ගොවීන්ගේ ආදායම මේදිනවල සරුවී ඇත. ඊට හේතුවී ඇත්තේ කාශ්මීරයේ රතු තක්කාලි මිල ඉහළ යාමයි. එම ප්‍රදේශයේ තක්කාලි...
කාශ්මීරයේ තරුණයෙකු දුෂ්කර පළාත්වල රෝහල් වෙත හදිසි අවශ්‍යතා උපකරණ හා රුධිරය ප්‍රවාහනය කළ හැකි නව නිපැයුමක් හඳුන්වා දී තිබේ. අබාන් හබීබ් වන...