ඉන්දියාවේ 77 වන නිදහස් දිනය යෙදී ඇති ඊයේ දිනයේදී විදෙස් රටවල ස්ථාපිත ඉන්දීය තානාපති කාර්යාල මගින් වැඩසටහන් සංවිධාන කර තිබුණි. ඒ අතරින්...
ලොව උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සුප්‍රකට බර්ජ් කලීෆා ගොඩනැගිල්ලේ පැහැය ඊයේ රාත්‍රියේ වෙනස් වී තිබුණි. ඒ සම්පූර්ණයෙන් දිස්වූයේ...
භූතානයේ Trashigang හි Kanglung දිස්ත්‍රික්කයේ තරුණයන් විසින් පවත්වාගෙන යනු ලබන අන්නාසි ගොවිපලක් භූතානයේ සාර්ථක ව්‍යාපාරයක් බවට පත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි....
ඉන්දියාවේ කාශ්මීරයට පැමිණෙන විදේශීය සංචාරකයින් සංඛ්‍යාව වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇත. ලොව පුරා ප්‍රකට කාශ්මීරයේ සොභාසෞන්දර්යය ලොව පුරා සංචාරකයින් ඉන්දියාව වෙත...
ඉන්දියාවේ ග්‍රාමීය කාන්තාවන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ ස්වයං රැකියා යි. එහිදී මී මැසි පාලනයට ප්‍රමුඛත්වය හිමිවේ. මී මැසි පාලනය සඳහා කාශ්මීරයේ පුල්වාමා...
දකුණු කාශ්මීරයේ අනන්තනාග් දිස්ත්‍රික්කයේ ඉක්බාල් අබාද් ප්‍රදේශයේ සිටින තරුණ වෛද්‍යවරියක් සම්බන්ධයෙන් මේ දිනවල ඉන්දීය මාධ්‍ය වැඩි අවධානයක් යොමු කර තිබේ. ඒ, ඇයගේ...
ඉන්දියාව විවිධ සංස්කෘතීන් සහ ආගම්වල සුන්දර එකතුවක් බව සුෆි අධ්‍යාත්මික නායක Haji Syed Salman Chishty පවසා ඇත. ඒ අනුව ASEAN සංවිධානයට අයත් රටවල්...
ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරෙන් විපතට පත්වූවන්ට උපකාර කිරීම සදහා අමෙරිකාවේ වෙසෙන ඉන්දියානු සම්භවයක් සහිත තරුණියක් අරමුදලක් රැස් කර තිබේ. ඇය...
ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ පෙරමුණේ පසුවන එලෝන් මස්ක්ට අයත් ටෙස්ලා සමාගමේ ඉහළ තනතුරකට ඉන්දියානු සම්භවයක් සහිත වේභාව් ටනීජා පත් කර තිබේ. ඉන්දීය මාධ්‍ය...
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගෝල්පාරා දිස්ත්‍රික්කයේ රාම්පූර් හි ළමුන් සඳහා නාට්‍ය උළෙලක් පවත්වන ලදී. මෙවර එය පැවැත්වුණේ 12 වන වරටයි. දේශීය කුසලතා ප්‍රවර්ධනය...