නේපාල රජයේ ඉල්ලීම මත ඉන්දීය රජය විසින් පෙරේදා නේපාලයට වකුගඩු කාන්දුකරණ යන්ත්‍ර 20ක් පරිත්‍යාග කර තිබේ. ඒ, නේපාල රජය ඉන්දීය රජයෙන් කළ...
ජපන් මේල වෙළඳ ප්‍රදර්ශනය අද ඉන්දියාවේ කේරළයේ කොචී හිදී ආරම්භ වෙයි. එම ප්‍රදර්ශනය කොචී හිදී පැවැත්වෙන දෙවන අවස්ථාව මෙය වන අතර එය...
G20 සමුළුවට සමගාමීව ලොව රටවල් රැසක රාජ්‍ය නායකයින් මේ දිනවල ඉන්දියාවට එක්ව සිටියි. එහිදී ලොව පුරා නම රැන්දූ ආහාර පාන භුක්ති විඳීමේ...
ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ආයෝජනය සිදු කිරීමට අමෙරිකාව එකඟ වී තිබේ. මනිපූර් ප්‍රධාන අමාත්‍ය එන් බිරෙන් සිං...
සායි සංජීවනී ළමා රෝහල යනු ෆීජි රාජ්‍යයේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානයකින් මෙහෙයවන විශාලතම ව්‍යාපෘතියයි. දිළිඳු සහ අඩු අදායම්ලාභී පිරිස් සඳහා මෙම රෝහල...
ඉන්දියාව පසුගිය වසර කිහිපය තුළ ස්වයංපෝෂිත වූවා පමණක් නොව, පරාර්ථකාමී ජනකොටසක් ලෙස ද තහවුරු වී ඇතැයි ඉන්දීය අගමැති මෝදි පවසයි. ලෝකයේ ඕනෑම...
ආසියාවේ විශාලතම ගුවන් සංදර්ශනයට නම් දරා සිටින ඉන්දියාවේ “Aero India” ප්‍රදර්ශනය ඉකුත් දා Bengaluru හිදී සාර්ථකව පැවැත්වුණි. මෙවර එම ප්‍රදර්ශනය සඳහා ඉන්දියාව...
සීත කාලය අවසන් වීමට ආසන්නව ඇතත් කාශ්මීරයේ ගුල්මාග් තවමත් සංචාරකයින්ගෙන් පිරී පවතී. ගුල්මාග් යනු වසර පුරා සංචාරක ආකර්ශනය පවතින ප්‍රදේශයක්. එහෙත් සීත...
ජම්මු – කාශ්මීරයෙන් ලිතියම් නිධියක් සොයා ගැනීමත් සමග එහි වැසියන් දැඩි සතුටට පත්ව සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ හරහා ප්‍රාන්තයේම...
ප්‍රාන්ත රජයේ සාර්ථක ප්‍රතිපත්ති හා ව්‍යාපෘති හමුවේ කාශ්මීරයේ සංචාරක කර්මාන්තයට හොඳ කලක් උදා වී ඇත. පවතින හිතකර සමාජීය හා පාරිසරික සාධක හමුවේ...