පසුගිය දා පැවති දෙරණ ලෝකය සහ ලෝකයෝ සරුංගල් සැණකෙළිය ඡායාරූප පහතින් බලන්න
කගවේනා නමින් හදුන්වන ලෝකයේ වේගවත්ම මිනිසා තමා බව, නොකඩවාම ඔලිම්පික් උළෙල තුනකදීම ජැමයිකානු කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට් සනාථ කර තිබනවා. බෝල්ට්...
මෙරට සංගීත ක්ෂේත්රයට සුවිසල් මෙහෙවරක් සිදුකළ මහා සංගීතඥ පේ‍්‍රමසිරි කේමදාසයන්ගේ අවසන් සංගීත නිර්මාණ එකතුව එළඹෙන ඔක්තෝබර් මාසයේදී එළිදැක්වීමට සියලූ කටයුතු සැලසුම්කර ඇත....
මහනුවර පෙරහරේ යන අලි ඇතුන් ගැන ශී‍්‍ර දළදා මාලිගාවේ සේවය කරන ප්‍රදීප් මියනපලාව මහතා කියන රසබර කතා කිහිපයක්. මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර අති...
තරුණියන් දෙදෙනකු අතර හටගත් අසම්මත ප්‍රේමයක් දුරදිග යෑමෙන් පසු වයස අවුරුදු 20ක් වූ තරුණිය වයස 15ක් වූ තමපෙම්වතිය ත්‍රිරෝදරියක දමාගෙන බලෙන්...
2016 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගයේ ජයග්‍රහණය ඊයේ පැවැත්වුණානේ. කොහොම හරි ඔන්න මේ තරඟයේ ජයග්රහණයෙන් නිරූපිකාවක වන පියුමි හංසමාලී බලාපොරොත්තුවෙන්...
දිනක්ෂි, තීක්ෂණ සහ දුලීකා මාරපන ඇතුළු කට්ටියක් ඊයේ ගිහින් කතරගම දෙවියන්ට වෙච්ච බාරයක් ඔප්පු කරන්න. කාවඩි පුජාවක් තමා මෙයාලා බාරේ හැටියට...
දන්නවනේ උසේන් බෝල්ට් කඟවේනාව. ඊයේ තිබ්බා බෝල්ට්ට මීටර් 200 මූලික වටයක්. ගේමක් නැතුව මිනිහා මේක දින්නා විතරක් නෙමේ ඇමරිකාවේ සුපිරි ධාවකයා ජස්ටින්...
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට ඔස්ට්‍රේලියාවට එරෙහිව 3ට 0ක් ලෙස ටෙස්ට් තරඟාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත්...
ඇය ස්වභාවධර්මයට ආදරය කරන්නට ඉගෙනගන්නේ කුඩා අවධියේදීමය. ඒ ඇගේ මව හා පියා වනගතව ස්වභාවධර්මය විඳින්නට කුඩා කල සිටම ඇයට හුරු කළ නිසාය....