Gossip

ස්ටාර් සිටි දින්නට දිනක්ෂි, තීක්ෂණ සහ දුලීකා කතරගම ගිහින් කාවඩි නටයි

 

1

දිනක්ෂි, තීක්ෂණ සහ දුලීකා මාරපන ඇතුළු කට්ටියක් ඊයේ ගිහින් කතරගම දෙවියන්ට වෙච්ච බාරයක් ඔප්පු කරන්න.

කාවඩි පුජාවක් තමා මෙයාලා බාරේ හැටියට ඔප්පු කළේ . ඒ ගැන දිනක්ෂි එයාගේ ෆේස්බුක් එකේ මෙහෙම දෙයක් දාලා තිබුණා.

“ඊයේ කතරගම ගිහින් අපි කරපු කාවඩි පූජාව ?? ? ?❤️? ජයග්‍රහණයේ බාරය ඔප්පු කලා. ඔබ සැමට කතරගම දෙවියන් ඇතුලු සියලු දෙවි දේවතාවන්ගේ පිහිට ආරක්ෂාව සහ කිරි වෙහෙර වන්දනාමාන කල පින් අයිති වේවා.”

මේකෙන් කියන්නේ දෙරණ ස්ටාර් සිටි දිනන්න ලැබෙන්න කියලා මේගොල්ලෝ බාරයක් වුණා කියලද මන්ද.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!