Gossip

අවසන් මීටර් 50දී උසේන් බෝල්ට් ක්‍රීඩකයෙක්ට ජෝක් කරයි

cvr

දන්නවනේ උසේන් බෝල්ට් කඟවේනාව. ඊයේ තිබ්බා බෝල්ට්ට මීටර් 200 මූලික වටයක්.

ගේමක් නැතුව මිනිහා මේක දින්නා විතරක් නෙමේ ඇමරිකාවේ සුපිරි ධාවකයා ජස්ටින් ගැට්ලින්වත් තරගයෙන් ඉවත් කළා. ඒ ඉතින් ඔහුට හරියට දුවාගන්න බැරි වුණ නිසා මචං හොඳේ.

මේ වටයෙන් දෙවනිස්ථානය දිනාගත්තේ කැනේඩියන් ක්‍රීඩකයෙක්.

අවසන් මීටර් 50දී බෝල්ට් මේ කැනේඩියන් ක්‍රීඩකයාට විහිලු කර තමා දුවලා තියෙන්නේ .

 

1 3 4 5 6 7 8 9 11 12

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!