තිලකරත්න ඩිල්ෂාන් පසුගියදා (27)දඹුල්ලේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිය සමුගැනීමේ සාදයට සහභාගී වුණා. මෙම අවස්ථාවට ඔහුගේ බිරිඳ මංජුලා ද එක්ව සිටියා. එම අවස්ථාවේ...
මෙම වසරේ දී පැවැත්වීමට නියමිත පැරිස් මෝටර් ෂෝ හිදී වොක්ස්වැගන් හි 2019 නවතම ඉලෙක්ට්‍රික් මෝටර් රථය එළිදක්වන බව, වොක්ස්වැගන් සභාපති Herbert Diess...
ලොව බිහිවූ අග්‍රගන්‍ය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ටී.එම්.ඩිල්ෂාන්ගේ එක්දින පිටියෙන් සමුගැනීම ඊයේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිදුවුණා. අති විශාල...
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ බාල පුතු පසුගිය දින යුග දිවියට එළඹුණා. මේ යුවළ ගැන පසුගිය කාලයේ වැඩි දෙනා කතා බහට ලක්වෙන්නටත්...
මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගෙන සිටින විස්නා ප්‍රනාන්දු ජර්මනියේ පැවැති Top Model of World Pageant 2016 තරගාවලියේ අවසන් තරඟයේදී තෙවැනි ස්ථානය...
හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ දිනේෂ් ඩි. දොඩංගොඩ මහතාට පසුගිය දා ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. පසුගියදා (24) රාත්රියේදී පිටකෝට්ටේ එපිටමුල්ල ප්‍රදේශයේදී...
සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ මහත් ආන්දෝලනයට තුඩුදුන් නක්ලස් රක්ෂිතයේ සතුන් ඝාතනය කර එම ඡායාරූප අන්තර් ජාලයට මුදාහැරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 06...
රෝහලේදී මියගිය තම බිරිඳගේ මළ සිරුර නිවෙසට ගෙනයාම සදහා වාහනයක් කුලියට ගැනීමට මුදල් නොමැති වීම හේතුවෙන් කර මතින් එය ගෙන යාමට සැමියෙකු...
ඉරාජ්ගේ කතන්දරේ වීඩියෝව හැදුන හැටි දැකලා තියෙනවාද? එම වීඩියෝව පහතින් නරඹන්න
පියුමි හංසමාලී කියන්නේ දැන් ලංකාවේ ඉන්න ඉතා ප්‍රසිද්ධ චරිතයක්. ඔන්න එයා පසුගිය දවසක Mrs ශ්‍රී ලංකා තරඟයට සහභාගීවෙලා ඉවත් වෙන්න සිද්ධ වුණානේ....