දවස ගානේ බෞද්ධ ජනී ජනයා අනුරාධපුර නගරයට ඇදෙන්නේ තමන්ගේ ජීවිත කලයේ එක දවසක් හරි බුදු හිමියන්ගේ පහස ලබපු පූජණීය නගරක ශ්‍රී විභූතිය...
ප්‍රවීන රංගන ශිල්පී විජය නන්දසිරි මහතාගේ දේහය මේ වන විට ගල්කිස්ස කලාපුරේ පිහිටි ඔහුගේ නිවසේ තැම්පත් කර තිබෙනවා. දේහයට අවසන් ගෞරව දැක්වීම...
මෙය නරඹන ඔබටත් ඇසට කඳුලක් එනවා නියතයි. මේ දෙරණ ස්ටාර් සිටී අවසන් මහා රාත්‍රීයේ කරන ලද රංගනයකි.
මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශුබෝධ මාරසිංහ මහතා දඩය ගෙවා රියැදුරු බලපත්‍රය ලැබෙනතෙක් කුරුඳුවත්ත පොලිසියේ සිටින අයුරුය. ඔහු එම දඩ පත්‍රිකාවද සහිතව තම ෆේස්බුක්...
හිටපු ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන්නකු වන බ්‍රෙට් ලී මේ වන විට බොලිවුඩයේ නළුවකු බවට පත්ව තිබෙනවා. ඔහු රඟපෑමේ යෙදෙන්නේ UnIndian චිත්රපටයේදීය. ...
ඉරජ්ගේ අලුත්ම මියුසික වීඩියෝව මෙන්න.. . මියුසික් වීඩියෝ කලාව කණපිට පෙරලූ අලුත්ම වීඩියෝව .
කවදා හරි ඔයාලා ලෝකේ ලොකුම මල දැකලා තියෙනවද . එහෙම දැකලා නැත්නම් අද බලාගන්න. හැබැයි ඉතින් මේ මල ගාවට ඔයා ගියොත් මල...
Virtual Reality කියන්නේ ලංකාවට අලුත් දෙයක්. තරුණ පරුපර අතර මෙය ඉතා ජනප්‍රිය දෙයක් වූවත් ගොඩ දෙනෙකු තවමත් මේ ගැන හරි හැටි දන්නේ...
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සතුව ඇති නවසීලන්තයේ ලෝක කුසලානය දිනා ගත් රග්බි කණ්ඩායමේ (All Blacks WC team )අත්සන් සහිත ජර්සිය ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට...
මේ දිනවල පාසල් නිවාඩු කාලය ඇරඹීමත් සමඟම නැවතත් සිංහල රැප් සිංදු සමාජ ජාල අඩවි ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවතිනවා. එම වීඩියෝව වලට දැන්...