Gossip

විජය නන්දසිරිගේ දේහය නිවසට රැගෙන එයි (ඡායාරූප)

2

ප්‍රවීන රංගන ශිල්පී විජය නන්දසිරි මහතාගේ දේහය මේ වන විට ගල්කිස්ස කලාපුරේ පිහිටි ඔහුගේ නිවසේ තැම්පත් කර තිබෙනවා.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ නෑදැ හිත මිතුරන් ඇතුළු කලා ශිල්පීන් බොහෝ පිරිසක් මෙන්ම ඔහුගේ රසික රසිකාවියෝ ද පැමිණ ඇත.

විජය නන්දසිරි මහතා ඊයේ (08) අභවප්‍රාප්ත විය. මියයන විට 69 වැනි වියේ පසු වූ ඒ මහතා හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට කළුබෝවිල මහ රෝහලට ඇතුළත් කරන අවස්ථාව වනවිටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

විජය නන්දසිරි මහතාගේ දේහය මේ වනවිට 156/1, ටෙම්ප්ලර්ස් පාර, කලාපුර, ගල්කිස්ස ලිපිනයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (11) සිදු කිරීමට නියමිතව ඇත.

ඔහුගේ දේහය නිවසේ තැම්පත් කර ඇති අකාරය..

 

1 2 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!