Gossip

අනුරාධපුරයේ ගිහින් මිහිඳු හාමුදුරුවෝ දැකපු අපේ උදවිය (වීඩියෝ)

CVR1

දවස ගානේ බෞද්ධ ජනී ජනයා අනුරාධපුර නගරයට ඇදෙන්නේ තමන්ගේ ජීවිත කලයේ එක දවසක් හරි බුදු හිමියන්ගේ පහස ලබපු  පූජණීය නගරක  ශ්‍රී විභූතිය දැකබලා ගැනීමටය.

දෙවන පෑතිස්ස රජුන් බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කළ  මහ මෙවුනා උයනේ දී පසුගිය පොසොන් දිනයේ  ඓශ්චර්යමත් දෙයක් සිදවුණා.

ඒ ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට මහින්දාගමනය සියැසින් දැක ගැනීමේ වරම් හිමිවීමයි.

බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වූ  අනුරාධපුර නගරයේ  මෙවැනි දෙයක් සිදුවීම ගැන අනුරාධපුර පූජා භූමිය වැද පුදා  ගැනීමට පැමිණි පැතිමතුන් විශ්මයට පත්විය.

එලෙස ලංකාවේ පළමු වරට virtual reality  ඔස්සේ මහින්දාගමය දැක බලා ගැනීමට  එදින අනුරපුරයට පැමිණ  බෞද්ධ බැතිමතුන්ට දැක බලා ගැනීමට හැකි වුණි.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!