Gossip

ලංකාවේ ප්‍රථම වතාවට මහින්දාගමනය Virtual Reality තාක්‍ෂණයෙන් සජීවීව නැරඹූ හැටි

verual

Virtual Reality කියන්නේ ලංකාවට අලුත් දෙයක්. තරුණ පරුපර අතර මෙය ඉතා ජනප්‍රිය දෙයක් වූවත් ගොඩ දෙනෙකු තවමත් මේ ගැන හරි හැටි දන්නේ නම් නැහැ.

ඔන්න ලංකාවේ පළමු Virtual Reality අත්දැකීම පසුගිය පොසෙන් පොහෝ දින අනුරාධපුරයේදී පැවැත්වුණා.

Anchor අනුග්‍රහයෙන් ලංකාවේ ප්‍රථම වතාවට මහින්දාගමනය Virtual Reality තාක්ෂණය ඔස්සේ සජීවීව එහිදී ජනතාවට නැරඹීමට හැකි වුවා.

එම අත්දැකීම ලබාගත් බොහෝ පිරිසකද් තමන්ගේ තෘතඥතාවය පළ කර සිටියා.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!