Gossip

හරීන්ගේ All Blacks ජර්සිය වෙන්දේසි කරන්න යයි

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සතුව ඇති නවසීලන්තයේ ලෝක කුසලානය දිනා ගත් රග්බි කණ්ඩායමේ (All Blacks WC team )අත්සන් සහිත ජර්සිය ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට ඔහු තීරණය කර තිබෙනවා.

එම මුදලින් ක්‍රීඩා පිටියක් නොමැති කොළඹ ඉසිපතන විදුහලට ක්‍රීඩා පිටියක් ඉදිකර දීම ඔහුගේ අරමුණ වී ඇති බවයි පැවසෙන්නේ.

අගෝස්තු මස 13වන දින කොළඹ තුරග තරග පිටියේදී මෙම වෙන්දේසිය පැවැත්වෙනු ඇති.

1 2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!