ජේසු ප්‍රතිමාවක් ඇස් හරින දැක්වෙන පුවතක් මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙක්සිකෝවේ කතෝලික පල්ලියකින් මෙය වාර්තාවෙයි.. කිසියම් පුද්ගලයෙක් මෙම ජේසු...
ලංකාවේ සිටින අලි ඇතුන් ගැන මේ වන විට වැඩි දෙනා අතර කතා බහ කරන මාතෘකාවක් වී හමාරයි. විශේෂයෙන්ම මෙය මේ වන විට...
හිටපු ක්‍රිකට් ක්‍රීඩක අකලංක ගමගේ සහ ඔහුගේ පෙම්වතියගේ Preshoot ඡායාරූප එකතුව මෙන්න
අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පී විජිය නන්දසිරි මහතා අවසන් වරට රඟපෑ වෙදිකා නාට්‍ය වුයේ “ අලුත් හෙරෙක් ඕනෑ“ වේදිකා නාට්‍යයයි. ඔහු...
ප්‍රේමය! අතිසංකීර්ණ මාතෘකාවකි. එහෙයින් ඒ පිළිබඳ අර්ථකථන නොහොත් නිර්වචන දීම ද මහත් අසීරු ය. එකිනෙකා ඒ පිළිබඳ නිර්වචන හෝ අර්ථකථන දෙනුයේ තමන්...
ඕනෑම කෙනෙකුට සිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා. අන්න ඒ අයිතිය නිසාදෝ කොහෙද කෙනෙක් විජය නන්දසිරි ගැන අමුතු කතාවක් සිය ෆේස්බුක් පිටුවේ...
පසුගිය කාලයේ ගොඩක් අවධානය යොමු කරලා තිබුණේ වාහාන මිල ගැනනේ. ඔන්න මුදල් ඉතුරු කර ගන්න නියම වාහනයක් නිපදවලා තියෙනවා. මේ වාහනයෙන් බැටරිය...
ජනප්‍රිය නිළියක් වන උදාරි වර්ණකුලසූරියගේ සෙල්ෆි ඡායාරූප කිහිපයක් ෆේස්බුක් සමාජ ජාලය තුළ ඉතා ජනප්‍රිය වී තිබේ. මේ අතරින් උදාරි එක් ඡායාරූපයක් ගෙන...
ඉරාජ් වීරරත්න ”කතන්දරේ” නමින් පසුගියදා නිර්මාණය කල ගීතය මේ වන විට බොහෝ කතාබහට ලක් වී තිබෙනවා. අඟ පසඟ පෙන්වමින් හැගීම් උත්සන්න කරන...
රංගන ක්ෂේත්රයේ ප්‍රසිද්ධ රංගන ශිල්පියීන් දෙපළක් වන වොල්ගා සහ හර්ෂණ බෙත්මගේ ඉදිරි දිනයේදී යුග දිවියට පිවිසෙනවා. ඒ නිමිත්තෙන් ඔවුන් දෙදෙනා විසින් මලයාසියාවේදී...