Gossip

ජේසු පිලිරුවක් ඇස් අරියි – විදේශ මාධ්‍ය අවධානය ඒ දෙසට (වීඩියෝ)

cvr

ජේසු ප්‍රතිමාවක් ඇස් හරින  දැක්වෙන  පුවතක් මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙක්සිකෝවේ කතෝලික පල්ලියකින් මෙය වාර්තාවෙයි..

කිසියම් පුද්ගලයෙක් මෙම ජේසු පිළිරුව වීඩියෝගත කරමින් සිටින අතර එහිදි එක්විටම ජේසු පිළිරුවේ ඇස් විවෘත වන හැටි එම වීඩියෝවෙන් පෙන්නුම් කරයි.

ඇතැමුන් පවසන්නේ මෙය නවීන තාක්ෂණය යොදා කළ රැවටිල්ලක් බවයි.තවත් දෙනෙක් මෙය දෘෂ්ඨි මායාවක් යැයිද පවසනවා.
එම වීඩියෝව පහතින් නරඹන්න.

1 2 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!