Gossip

නිලුකගේ නෙතේ තව කඳුළු නැහැලු – ලංකාවේ තවත් හිට් එකක් ( වීඩියෝ)

cvr

ප්‍රේමය! අතිසංකීර්ණ මාතෘකාවකි. එහෙයින් ඒ පිළිබඳ අර්ථකථන නොහොත් නිර්වචන දීම ද මහත් අසීරු ය. එකිනෙකා ඒ පිළිබඳ නිර්වචන හෝ අර්ථකථන දෙනුයේ තමන් ඒ පිළිබඳ ලබන පෞද්ගලික අත්දැකීම් මත ය.

ප්‍රේමය ගැන එහෙම නැතිනම් ආදරය ගැන වර්තමානයේ මේ වන විට විශාල වශයෙන් ගීත නිර්මාණය වෙනවා. මෑත කාලයේ පමණක් නොවෙයි ඈත ඉතිහාසයේ ගත්තත් වැඩි වශයෙන්ම ගීත නිර්මාණය වී ඇත්තේ ප්‍රේමය ගැනයි.

ඒ අතරිය ආදරයේ වේදනවා, සතුට, දුක මෙන්ම ශූන්ගාරය ගැන නෙයෙකුත් විදියේ ගීත නිර්මාණය වෙලා තියෙනවා.

ලංකාව වගේ රටක් ගත්තම වැඩි වශයෙන්ම ගීත නිර්මාණය වෙන්නේ ප්‍රේමය ගැන තමයි. ඔන්න ඒ විදියට නාර්ගීමාණය වුණු තවත් ගීතයක්  අපට ලැබිලා තියෙනවා.

සාමාන්‍ය මියුසික් වීඩියෝ කලාවෙන් ඔබ්බට ගොස් , ඒකාකාරී වීඩියෝ කලාවෙන් මිදිලා නව සංකල්පයක් අනුව මේ ගීතයට වීඩියෝව නිර්මාණය කරලා තියෙනවා. ඒක නිසාමදෝ මේ මියුසික වීඩියෝවේ වෙනසක් දක්නට ලැබෙනවා.

නීලූක වීරසිංහ නම් ඔහු “තව කඳුළු නෑ“ නමින් මෙම ගීතය එළිදක්වලා තියෙන්නේ. මෙම ගීතයේ වීඩියෝව යොවුන් පරපුර අතර වැඩි වශයෙන් රැදෙයි කියලා වෙබ් ගොසිප් අපිට හිතෙනවා.

කොහොම හරි ඔන්න ක්ෂේත්‍රය තුළ නීලූක වීරසිංහට ඉදිරියට යන්න තවත් ශක්තිය දෛරය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

එම ගීතය පහතින් නරඹන්න.

.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!