Gossip

ඉරාජ්ගේ “කතන්දරේ“ ගීතයේ ඉන්න සරාගී කෙල්ලගේ කතන්දරේ මෙන්න

cvr

ඉරාජ් වීරරත්න ”කතන්දරේ” නමින් පසුගියදා නිර්මාණය කල ගීතය මේ වන විට බොහෝ කතාබහට ලක් වී තිබෙනවා.

අඟ පසඟ පෙන්වමින් හැගීම් උත්සන්න කරන මෙම ගීතයේ වීඩියෝව  මේ වන විට ඉතා ජනප්‍රියට පත්වී හමාරයි. කොහොම වුණත් මෙම මියුසික වීඩියෝවේ සිටින රූමත් සරාගී තරුණිය ගැන මේ වන විට ගොඩක් දෙනෙක්ගේ සිත්තුල කුතුහලක් දනවන කාරණයක් වෙලා.

එම නිසාම වෙබ් ගොසිප් අපි ඇය ගැන ටිකක් සොයලා බැලුවා. කොහොම හරි මේ වන විට ඇය සිටින්නේ ලංකාවේ නම් නෙවෙයි ඕස්ට්‍රේලියාවේ ඇය genevieve jansz  නමින්  තමයි  හදුන්වනේ .

මියුසික් වීඩියෝ තුල රඟපාන නිළියගේ විවිධ හැඩතල සහිත ඡායාරූප පෙළක්  අප වෙත ලැබී තිබෙනවා.  එම ඡායාරූප සහ වීඩියෝ පහතින් නරඹන්න

❤️ #takingthecousinout

A video posted by Genevieve ? (@genevieve_jansz) on

1

11

2 3 4 5 6

 

12 13 14 15 16 17 18 19 20 21 22 7 8 9 10

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!