Gossip

උසේන් බෝල්ට්ගේ සුපිරි කාර් එකතුව මෙන්න

cvr

කගවේනා නමින් හදුන්වන ලෝකයේ වේගවත්ම මිනිසා තමා බව, නොකඩවාම ඔලිම්පික් උළෙල තුනකදීම ජැමයිකානු කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට් සනාථ කර තිබනවා.

බෝල්ට් දෙපයින් පමණක් නොව මෝටර් රථ වලින්ද වේගයෙන් යන්නට රුසියෙකි. ඔහු සතු SUV මෝටර් රථ එකතුවෙන් එය මොනවට පැහැදිලි වෙනවා.

ඔහු හිමිකම් පානා මෝටර් රථ කිහිපයක ඡායාරූප සහ වීඩියෝ පහතින් දැක්වෙනවා. මේ අතර රන් ආලේපිත මෝටර් රථයක්ද වීම විශේෂත්වයකි.

1 2 3  5 6 7

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!