යාපනය චාවකච්චේරි සංගානෙයි දුම්රිය ස්ථානය ආසන්නයේදී පසුගියදා සිදුවූ මාරක රිය අනතුරින් පුද්ගලයින් 11 දෙනෙකු මියගිය අතර එම අවස්ථාවේදී වාහනය ගැටුණු ලංගම බස්...
සී.සී. ධාරිතාව 1200ක් වන අධි බලැති යතුරු පැදියක් සොයාගැනීමට පොලිසිය සමත්ව තිබේ. මෙම යතුරු පැදිය හිටපු ප්රභූවරයෙකුගේ පුතෙකු විසින් ගෙන්වා ඇති බවට...
වසරේදී ගෘහ සේවිකාවක වශයෙන් සිංගප්පූරුවට ගිය ශ්‍රී ලංකා තරුණියක වසර 15ට පමණ පසුව සිංගප්පූරුවේදී සාර්ථක ව්‍යාපාරිකාවක බවට පත්වූ පුවතක් සිංගප්පූරු මාධ්‍ය වාර්තා...
ගව ඝාතනයට එරෙහිව ඉරාජ් කරපු අලුත්ම වැඩක් මේ දිනවල පත්තුවෙලා තියෙනවා. ඉරාජ් මොකක්ද කළේ කියල බලන්න පහත වීඩියෝව බලන්න.
තුර්කියේ සිටි රුසියානු තානාපතිවරයා තුර්කියේ අගනුවර වන අන්කාරා හිදි වෙඩි තබා ඝාතනය කර ඇති බව රුසියානු ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය. ඇන්ඩ්‍රි කාර්ලොව්...
ඒ 09 මාර්ගයේ චාවකච්චේරි සහ මීසාලෙයි අතර පිහිටි සංඝතානෙයි ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති පුවත පසුගිය කාලයේ...
ෂාරුක් ඛාන්ට කාලයක් තිස්සේ හැදෙන දණහිසේ ආබාධයක් තිබුණා කියලා විදෙස් වාර්තා සඳහන් කළා. එම දණහිසේ අමාරුව මේ කාලේ වෙද්දී වැඩිවෙලා කියලා තමයි...
අමායා අධිකාරී කියන්නේ ඉතාම ප්‍රසිද්ධි චරිතයක්නේ.. ඔන්න දැන් දැන් එයා රංගනයට අමතරව ගායන කටයුත්තත් හොඳට කරනවා කියලා අපිට පේන්න තියෙනවා. ඔන්න කොහොම...
Google කියන්නේ මුළු ලෝකයකම පරිශ්‍රීලනය කරන ඒ වගේම වැඩිම පිරිසක් පරිශ්‍රීලනය කරන අන්තර්ජාල සෙවුම් යන්ත්රවක්. කොහොම හරි ඔන්න මේ සෙවුම් යන්ත්‍රය වැඩි...
ලංකාවේ සංගීත ක්ෂේත්රය දවසින් දවස වෙනස් වෙනවා.එහෙම වෙන්නෙ අලුත් අය අලුත් විදියට සංගීතයට බහින හින්දමනෙ.මරතොන්ඩි ප්‍රසාද් කිව්වහම එකපාරට මතකයට එන සිංදුව එක්ක...