සසුන්ගත වුණු තවත් තරුණියක් පිළිබඳව මේ වන විට අන්තර්ජාලය ඔස්සේ වාර්තා වෙනවා. කෙසේ වෙතත් මෙය සැබෑ ජීවිතයේ නොව මියුසික් වීඩියෝවක් සඳහා මෙම...
උත්සවයකට සහභාගී වී සිටියදී පොලිස්පතිවරයාට පැමිණි දුරකථන ඇමතුමක් නිසා ඒ මහතාට විශාල අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වුණා කියලා සමාජයෙන් අපට ඇසෙන්න ලැබෙනවානේ....
බංගලාදේශ් ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස තරඟය ජයගත් ඩකා ඩයිනමයිට්ස් පිල බස් රථයේදී සතුට සමරන වීඩියෝවක් ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවට ඇතුළත් කර...
නත්තලට ඇත්තේ තවත් හරියටම දින 21 කි. මේ දිනවල ඒ සඳහා බොහෝ දෙනෙකුගේ සූදානම් වීමක් ද දකින්නට ලැබෙන්නකි. නත්තලට සමගාමීව මෙවර...
තමිල්නාඩු මහ ඇමතිනි ජීවිතක්ෂයට පත්වී ඇති බවට වන ප්‍රචාර අසත්‍යය බවට ඉන්දියාවේ ඇපලෝ රෝහල නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් ඇය...
ඉන්දියාවේ තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් මහත්මිය මීට ස්වල්ප මොහොතකට පෙර ජීවිතක්ෂයට පත්වී ඇති බව විදේශ මාධ්‍ය කියා සිටියා. නමුත් එම...
2017 වර්ෂයේ අයවැය සම්බන්ධයෙන් පසුගිය කාලයේ මෙන්ම වාර්ථමානයේදී දැඩි කතාබහට ලක්වෙනවා. ඔන්න ඒ අතරේ දෙරණ ස්ටාර් සිටි වැඩසටහනේද මේ සම්බන්ධයෙන් වැඩක් කරලා...
අන්තර් ජාලය ඇසුරින් සංවිධානය කළ ජාඇළ ප්‍රදේශයේ පැවති රාත්‍රී සාදය අතරතුර ගංජා ළඟ තබාගත් වයස අවුරුදු 25ට අඩු තරුණයන් 05 දෙනකු කොළඹ...
ඩෑන් ප්‍රියසාද් කියන කෙනා දැන් ගොඩක් කට්ටය දන්නවා. එයා ගැන වැඩිය කියන්න ඔන නැහැනේ අපි. මොකද ගොඩක් අය එයා කරන දේවල් හොඳයි...
මැලේසියාවේ ක්වාලාලාම්පූර් සිට චීනයේ බෙයිජිං දක්වා මගීන් 239 දෙනකු රැුගෙන පියාසර කරමින් තිබියදී අතුරුදන් වූ මැලේසියාවට අයත් එම්.එච්. 370 ගුවන් යානයේ සුන්බුන්...