Gossip

තවත් තරුණියක් සසුන්ගත වෙයි (වීඩියෝ)

1
සසුන්ගත වුණු තවත් තරුණියක් පිළිබඳව මේ වන විට අන්තර්ජාලය ඔස්සේ වාර්තා වෙනවා.

කෙසේ වෙතත් මෙය සැබෑ ජීවිතයේ නොව  මියුසික් වීඩියෝවක්  සඳහා  මෙම තරුණිය සසුන්ගත වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ ගීතයට සංගීතය සුනෙත් කැලුම් විසින් සපයා ඇති ඇති අතර කුමාර තිරිමාදුව රංගනයෙන් දායකත්වය දක්වා තිබෙනවා.

එම සංගීත වීඩියෝව පහතින් බලන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!